Pages

Monday 23 May 2011

අළුත්ම පෙන්ඩන් මෝස්තරයක්..






මේ පෙන්ඩනයට යොදල තියෙන පෙරිඩෝට් මැණික් ශ්‍රී ලංකාවෙ ඉතා ජනප්‍රියයි.මැද තියෙන්නෙ ප්ලාස්ටික් කෑල්ලක් නම් නෙමෙයි.හොඳට හිතල නිවැරදි ව මැණික් ගලේ නම ප්‍රතිචාරයක් ලෙස සටහන් කරන්න.යොදල තියෙන ලෝහය නම් ස්ටර්ලින් රිදී.

ස්වර්ණාභරණ පාසැල නව පාඨමාලා ආරම්භ කරයි

ජාතික වෘත්තීය සුදුසුකම් 5 වන මට්ටමේ ස්වර්ණාභරණ මෝස්තර සැලසුම් හා නිෂ්පාදනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවට නව සිසුන් බඳවා ගැනේ.ශ්‍රී ලංකා තාක්ෂණ විද්‍යාලයෙන් අදාල අයදුම්පත් ලබා ගත හැක.අන්තර්ජාල අයදුම්පත් කාර්මික අධ්‍යාපන හා පුහුණුකිරීම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන්ද ලබාගත හැක.