Saturday, 1 October 2011
Monday, 23 May 2011
අළුත්ම පෙන්ඩන් මෝස්තරයක්..
ස්වර්ණාභරණ පාසැල නව පාඨමාලා ආරම්භ කරයි
ජාතික වෘත්තීය සුදුසුකම් 5 වන මට්ටමේ ස්වර්ණාභරණ මෝස්තර සැලසුම් හා නිෂ්පාදනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවට නව සිසුන් බඳවා ගැනේ.ශ්‍රී ලංකා තාක්ෂණ විද්‍යාලයෙන් අදාල අයදුම්පත් ලබා ගත හැක.අන්තර්ජාල අයදුම්පත් කාර්මික අධ්‍යාපන හා පුහුණුකිරීම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන්ද ලබාගත හැක.
Subscribe to:
Comments (Atom)
